දානියෙල් 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “රාත්‍රියේ නිදාගෙන සිටියදී අහසේ වලාකුළු අතරින්+ මනුෂ්‍ය පුත්‍රයෙකු+ වැනි කෙනෙකු පුරාතන තැනැත්තා+ වෙතට එනවා මම දර්ශනයෙන් දුටුවෙමි. ඔහුව පුරාතන තැනැත්තා ඉදිරියට ගෙනෙන ලදි.+ මතෙව් 24:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එවිට මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ+ අහසේ පෙනෙයි. එවිට පොළොවේ වාසය කරන සියලු ගෝත්‍ර ශෝකයෙන් තම පපුවට ගසාගනියි.+ බලයෙන්ද මහත් තේජසින්ද යුතුව අහසේ වලාකුළු මත පැමිණෙන මනුෂ්‍ය පුත්‍රයාව ඔවුන් දකියි.+
13 “රාත්‍රියේ නිදාගෙන සිටියදී අහසේ වලාකුළු අතරින්+ මනුෂ්‍ය පුත්‍රයෙකු+ වැනි කෙනෙකු පුරාතන තැනැත්තා+ වෙතට එනවා මම දර්ශනයෙන් දුටුවෙමි. ඔහුව පුරාතන තැනැත්තා ඉදිරියට ගෙනෙන ලදි.+
30 එවිට මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ+ අහසේ පෙනෙයි. එවිට පොළොවේ වාසය කරන සියලු ගෝත්‍ර ශෝකයෙන් තම පපුවට ගසාගනියි.+ බලයෙන්ද මහත් තේජසින්ද යුතුව අහසේ වලාකුළු මත පැමිණෙන මනුෂ්‍ය පුත්‍රයාව ඔවුන් දකියි.+