ගීතාවලිය 110:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 110 යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය.+“මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු+මාගේ දකුණු පැත්තේ හිඳගන්න.”+ එෆීස 1:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 දෙවි ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිටුවා+ ස්වර්ගීය ස්ථානවල+ තම දකුණු පැත්තෙහි+ ඉඳගැනීමට අවස්ථාව ලබා දුන්නේ එම බලය මාර්ගයෙනි. කොලොස්සි 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දෙවි ඔබව ක්‍රිස්තුස් සමඟ ඉහළ තැන්වලට ඔසවා ඇත්නම්+ ස්වර්ගයේ තිබෙන දේවල් ගැන සොයමින් සිටින්න.+ මන්ද ක්‍රිස්තුස් දෙවිගේ දකුණු පැත්තෙහි ඉඳගෙන සිටියි.+
110 යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය.+“මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු+මාගේ දකුණු පැත්තේ හිඳගන්න.”+
20 දෙවි ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිටුවා+ ස්වර්ගීය ස්ථානවල+ තම දකුණු පැත්තෙහි+ ඉඳගැනීමට අවස්ථාව ලබා දුන්නේ එම බලය මාර්ගයෙනි.
3 දෙවි ඔබව ක්‍රිස්තුස් සමඟ ඉහළ තැන්වලට ඔසවා ඇත්නම්+ ස්වර්ගයේ තිබෙන දේවල් ගැන සොයමින් සිටින්න.+ මන්ද ක්‍රිස්තුස් දෙවිගේ දකුණු පැත්තෙහි ඉඳගෙන සිටියි.+