උත්පත්ති 22:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබට පවසන දේ මෙයයි. ‘ඔබේ පුත්‍රයාව, ඔබේ එකම පුත්‍රයාව පවා+ ඔබ මට දෙන්න පසුබට නොවූ නිසා මම මගේම නාමයෙන් මෙසේ දිවුරන්නෙමි.+ මීකා 7:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔබ අතීතයේ අපේ මුතුන්මිත්තන්ට දිවුරා පොරොන්දු වූ ලෙස ආබ්‍රහම්ට පෙන්වූ මහත් ප්‍රේමය* හා යාකොබ්ට දැක්වූ විශ්වාසවන්තකම දැන් අපටත් පෙන්වන්නෙහිය.+ හෙබ්‍රෙව් 6:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දෙවි ආබ්‍රහම්ට පොරොන්දුව දුන් විට+ තමාට වඩා උතුම් කෙනෙකු නැති නිසා තමාගේම නාමයෙන් දිවුරා,+
16 මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබට පවසන දේ මෙයයි. ‘ඔබේ පුත්‍රයාව, ඔබේ එකම පුත්‍රයාව පවා+ ඔබ මට දෙන්න පසුබට නොවූ නිසා මම මගේම නාමයෙන් මෙසේ දිවුරන්නෙමි.+
20 ඔබ අතීතයේ අපේ මුතුන්මිත්තන්ට දිවුරා පොරොන්දු වූ ලෙස ආබ්‍රහම්ට පෙන්වූ මහත් ප්‍රේමය* හා යාකොබ්ට දැක්වූ විශ්වාසවන්තකම දැන් අපටත් පෙන්වන්නෙහිය.+