22 එහෙයින් දෙවි තම කරුණාව පෙන්වූ ආකාරය+ මෙන්ම ඔහු දැඩි පියවර ගත් ආකාරය+ සැලකිල්ලට ගන්න. එවැනි දැඩි පියවර ගත්තේ වැටී ගිය අයට විරුද්ධවය.+ නමුත් ඔබට දෙවිගේ කරුණාව ලැබී තිබේ. ඔබට එය දිගටම ලැබෙන්නේ ඔහුගේ කරුණාව ලබන්න ඔබ සුදුසු තත්වයක දිගටම සිටියොත් පමණි.+ එසේ නැතහොත් ඔබවත් කපා ඉවත් කරනු ලැබේ.+