ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 55:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් මම හඬගසන්නේ යෙහෝවා දෙවිටය.+

      එවිට ඔහු මාව ගලවාගන්නේය.+

  • රෝම 12:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබට තිබෙන බලාපොරොත්තුව ගැන ප්‍රීති වන්න.+ පීඩා පැමිණෙන විට විඳදරාගන්න.+ නොකඩවාම යාච්ඤා කරන්න.+

  • එෆීස 6:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඒ සමඟම දෙවි තම බලය තුළින් ලබා දෙන මඟ පෙන්වීම් ඉල්ලා+ සෑම අවස්ථාවකදීම ඔහුට යාච්ඤා කරන්න.+ හැකි සෑම ආකාරයකින්ම යාච්ඤා කිරීමටත් කන්නලව් කිරීමටත් වගබලා ගන්න. ඒ කාරණය මනසේ තබාගෙන නිරතුරුවම අවදිව සිටිමින් ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් කන්නලව් කරන්න.

  • ෆිලිප්පි 4:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න.+ ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින්+ ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න.+ එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න.

  • කොලොස්සි 4:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 නොකඩවා යාච්ඤා කරන්න.+ යාච්ඤා කිරීමටත් දෙවිට ස්තුති කිරීමටත් අමතක නොකරන්න.+

  • 1 තෙසලෝනික 5:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 නොකඩවා යාච්ඤා කරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න