ලූක් 11:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් ඒ පුද්ගලයා අත්හරින්නේ නැතුව තම මිතුරාගෙන් දිගටම ඉල්ලා සිටින නිසා ඔහු නැඟිට අවශ්‍ය හැම දෙයක්ම දෙයි. ඔහු එසේ කරන්නේ මිත්‍රකම නිසා නොව ඒ පුද්ගලයාගේ දැඩි උත්සාහය නිසයි.+
8 නමුත් ඒ පුද්ගලයා අත්හරින්නේ නැතුව තම මිතුරාගෙන් දිගටම ඉල්ලා සිටින නිසා ඔහු නැඟිට අවශ්‍ය හැම දෙයක්ම දෙයි. ඔහු එසේ කරන්නේ මිත්‍රකම නිසා නොව ඒ පුද්ගලයාගේ දැඩි උත්සාහය නිසයි.+