1 සාමුවෙල් 24:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවි අපි දෙන්නාව විනිශ්චය කරයි.+ යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම මා වෙනුවෙන් යුක්තිය ඉටු කරයි.+ ඒත් මම කවදාවත් ඔබට අතක්වත් තියන්නේ නැහැ.+ යෙසායා 40:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “යාකොබ්ගේ පුත්‍රයෙනි, ‘යෙහෝවා දෙවිට මගේ තත්වය පෙනෙන්නේ නැත.+ මට යුක්තිය ඉටු කර දීමට මගේ දෙවිට අමතක වී ඇත’+ කියා ඔබ පවසන්නහුය. ඊශ්‍රායෙල්වරුනි, ඔබ එසේ පැමිණිලි කරන්නේ මන්ද? යෙරෙමියා 20:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියනි, ඔබ ධර්මිෂ්ඨයාව සෝදිසි කර බලන්නෙහිය.+ මිනිසාගේ හදවතේ ඇති දේද ඇතුළාන්ත හැඟීම්ද ඔබ හොඳින් දන්නෙහිය.+ ඔබ සතුරන්ට දඬුවම් කරන අයුරු මට දකින්න ලැබේවා!+ මන්ද මගේ නඩුව මා භාර දුන්නේ ඔබටය.+
12 යෙහෝවා දෙවි අපි දෙන්නාව විනිශ්චය කරයි.+ යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම මා වෙනුවෙන් යුක්තිය ඉටු කරයි.+ ඒත් මම කවදාවත් ඔබට අතක්වත් තියන්නේ නැහැ.+
27 “යාකොබ්ගේ පුත්‍රයෙනි, ‘යෙහෝවා දෙවිට මගේ තත්වය පෙනෙන්නේ නැත.+ මට යුක්තිය ඉටු කර දීමට මගේ දෙවිට අමතක වී ඇත’+ කියා ඔබ පවසන්නහුය. ඊශ්‍රායෙල්වරුනි, ඔබ එසේ පැමිණිලි කරන්නේ මන්ද?
12 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියනි, ඔබ ධර්මිෂ්ඨයාව සෝදිසි කර බලන්නෙහිය.+ මිනිසාගේ හදවතේ ඇති දේද ඇතුළාන්ත හැඟීම්ද ඔබ හොඳින් දන්නෙහිය.+ ඔබ සතුරන්ට දඬුවම් කරන අයුරු මට දකින්න ලැබේවා!+ මන්ද මගේ නඩුව මා භාර දුන්නේ ඔබටය.+