1 කොරින්ති 14:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 සහෝදරයෙනි, කාරණා තේරුම්ගැනීමට නොහැකි කුඩා දරුවන් මෙන් නොවන්න.+ ඒ වෙනුවට වැඩිහිටියෙකු මෙන් තේරුම්ගැනීමේ හැකියාව ඇතුව කටයුතු කරන්න.+ නමුත් නපුරු දේවල් ගැන අවබෝධයක් නැති පුංචි දරුවන් හා සමාන වන්න.+ 1 පේතෘස් 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එලෙසම අලුත උපන් ළදරුවන්+ කිරිවලට මහත් ආශාවක් දක්වන්නා සේ පිරිසිදු කිරි හා සමාන දෙවි පවසන දේවලට දැඩි ආශාවක් වර්ධනය කරගන්න.+ එමගින් ඔබ ලබන වර්ධනය ඔබේ ගැලවීමට මඟ පාදනු ඇත.+
20 සහෝදරයෙනි, කාරණා තේරුම්ගැනීමට නොහැකි කුඩා දරුවන් මෙන් නොවන්න.+ ඒ වෙනුවට වැඩිහිටියෙකු මෙන් තේරුම්ගැනීමේ හැකියාව ඇතුව කටයුතු කරන්න.+ නමුත් නපුරු දේවල් ගැන අවබෝධයක් නැති පුංචි දරුවන් හා සමාන වන්න.+
2 එලෙසම අලුත උපන් ළදරුවන්+ කිරිවලට මහත් ආශාවක් දක්වන්නා සේ පිරිසිදු කිරි හා සමාන දෙවි පවසන දේවලට දැඩි ආශාවක් වර්ධනය කරගන්න.+ එමගින් ඔබ ලබන වර්ධනය ඔබේ ගැලවීමට මඟ පාදනු ඇත.+