ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 107:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 සමහරෙක් ගන අඳුරෙහිද මරණ සෙවණෙහිද සිටියෝය.+

      විලංගු දැමූ සිරකරුවන් ලෙස වධ විඳිමින් සිටියෝය.+

  • යෙසායා 9:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 අඳුරේ සිටි ජනයා මහත් ආලෝකයක් දුටුවෝය.+ ඝනාන්ධකාරයෙන්+ වැසී ගිය දේශයේ වැසියන්ට ආලෝකය උදා විය.+

  • යෙසායා 49:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 සිරකරුවන්ට,+ ‘පිටතට එන්න’+ කියාද අන්ධකාරයේ සිටින අයට,+ ‘තවත් අඳුරේ නොසිටින්න’+ කියාද ඔබ පවසනු ඇත. මඟ දෙපස තිබෙන තණබිම්වලින් ඔවුහු කන්නෝය. වියළි පාරවල් අසලද ඔවුන්ට කෑම සම්බ වෙයි.+

  • යෙසායා 59:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 යුක්තියත් ධර්මිෂ්ඨකමත් අපෙන් ඈත් වී තිබෙන්නේ ඒ නිසාය. ආලෝකය උදා වෙයි කියා බලාපොරොත්තු වුණත් ගන අඳුර දසත පැතිර ඇත. අප නිරතුරුවම ගමන් කරන්නේ අඳුරෙහිය.+

  • මතෙව් 4:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 අඳුරෙහි සිටි ජනයා+ මහත් ආලෝකයක් දුටුවෝය.+ මරණය ගෙන දෙන ඝනාන්ධකාරයකින් වැසී ගිය දේශයේ වැසියන්ට ආලෝකය+ උදා විය’+ යන්නයි.

  • ක්‍රියා 26:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඒ අතරතුර ඔබ ඔවුන්ගේ ඇස් පහදනවා.+ එමගින් අන්ධකාරයෙන්+ ආලෝකය වෙතටත්+ සාතන්ගේ බලපෑමෙන් මිදී+ දෙවි වෙතටත් හැරෙන්න ඔවුන්ට හැකි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තම පව්වලට සමාව ලබාගන්නත්+ මා කෙරෙහි විශ්වාසය තැබීමෙන් ශුද්ධ කරනු ලැබූ අය* සමඟ+ උරුමයක් ලබාගන්නත්+ ඔවුන්ට අවස්ථාව උදා වෙනවා.’

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න