මතෙව් 19:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 තරුණයා එය ඇසූ විට තමන්ට බොහෝ ධන සම්පත් තිබූ නිසා ශෝකයෙන් යන්න ගියේය.+ මාක් 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 නමුත් ඔහු යේසුස් පැවසූ දේ ගැන දුක් වී, ශෝකයෙන් යන්න ගියේය. එයට හේතුව නම් ඔහුට බොහෝ ධන සම්පත් තිබීමය.+
22 නමුත් ඔහු යේසුස් පැවසූ දේ ගැන දුක් වී, ශෝකයෙන් යන්න ගියේය. එයට හේතුව නම් ඔහුට බොහෝ ධන සම්පත් තිබීමය.+