ද්විතීය කතාව 33:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අන් සෑම දෙයකටම වඩා ඔහුට වටින්නේ ඔබගේ මඟ පෙන්වීම්වලට කීකරු වීමය.+‘ඔබට පක්ෂව සිටින්න මට නොහැකියි’ කියා ඔහු තම පියාටත් මවටත් පැවසුවේ ඒ නිසාය.ඔහු තම සහෝදරයන්ගේවත්පුත්රයන්ගේවත් පැත්ත නොගත්තේය.+ඔහු ඔබගේ ගිවිසුමට නිරතුරුවම විශ්වාසවන්තව සිටියි.+ මාක් 10:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 යේසුස් ඊට මෙසේ පිළිතුරු දුන්නේය. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මා නිසාත් ශුභාරංචිය නිසාත් කෙනෙක් ගෙවල් දොරවල් හෝ සහෝදර සහෝදරියන් හෝ මව හෝ පියා හෝ දරුවන් හෝ වතුපිටි හෝ අත්හැර ඇත්නම්,+
9 අන් සෑම දෙයකටම වඩා ඔහුට වටින්නේ ඔබගේ මඟ පෙන්වීම්වලට කීකරු වීමය.+‘ඔබට පක්ෂව සිටින්න මට නොහැකියි’ කියා ඔහු තම පියාටත් මවටත් පැවසුවේ ඒ නිසාය.ඔහු තම සහෝදරයන්ගේවත්පුත්රයන්ගේවත් පැත්ත නොගත්තේය.+ඔහු ඔබගේ ගිවිසුමට නිරතුරුවම විශ්වාසවන්තව සිටියි.+
29 යේසුස් ඊට මෙසේ පිළිතුරු දුන්නේය. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මා නිසාත් ශුභාරංචිය නිසාත් කෙනෙක් ගෙවල් දොරවල් හෝ සහෝදර සහෝදරියන් හෝ මව හෝ පියා හෝ දරුවන් හෝ වතුපිටි හෝ අත්හැර ඇත්නම්,+