ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 19:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 මගේ නාමය නිසා ගේදොර හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පියා හෝ මව හෝ දරුවන් හෝ වතුපිටි හෝ අත්හැර තිබෙන සියල්ලන්ට ඊටත් වඩා බොහෝ වැඩියෙන් ලැබෙයි. ඔවුන්ට සදාකාල ජීවනයත් උරුම වෙයි.+

  • මාක් 10:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 ඔහුට මේ කාලයේදීම සිය ගුණයකින්+ ගෙවල්ද සහෝදර සහෝදරියන්ද මව්වරුන්ද දරුවන්ද වතුපිටිද ඒ සමඟ හිංසා පීඩාද+ ලැබෙන බවයි. ඒ වගේම මතු පැමිණෙන කාලයේදී* සදාකාල ජීවනයත් ඔහුට ලැබෙයි.

  • එළිදරව් 2:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබ විඳින්න යන දේවල් ගැන බිය නොවන්න.+ යක්ෂයා+ ඔබෙන් සමහරදෙනෙකුව සිරභාරයට නියම කරයි. එමගින් ඔබ පූර්ණ සෝදිසියකට ලක් වන අතර+ ඔබ විඳින පීඩා+ දවස් දහයක් පුරා පවතිනු ඇත. ඔබට මිය යන්න සිදු වුණත් විශ්වාසවන්තව සිටින්න.+ එවිට මම ඔබට ජීවනය නමැති ඔටුන්න දෙන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න