මතෙව් 25:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “අන්තිමට එක් තලෙන්තයක් ලැබූ තැනැත්තා ඉදිරියට ඇවිත්,+ ‘ස්වාමීනි, ඔබ වපුරන්නේ නැති තැන්වලින් කපාගන්නා, පොළා නොගත් තැන්වලින් රැස් කරගන්නා තද හිතක් ඇති මිනිසෙකු බව මම දැනගෙන හිටියා. ඒ නිසා,
24 “අන්තිමට එක් තලෙන්තයක් ලැබූ තැනැත්තා ඉදිරියට ඇවිත්,+ ‘ස්වාමීනි, ඔබ වපුරන්නේ නැති තැන්වලින් කපාගන්නා, පොළා නොගත් තැන්වලින් රැස් කරගන්නා තද හිතක් ඇති මිනිසෙකු බව මම දැනගෙන හිටියා. ඒ නිසා,