ලූක් 1:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔහු ගියේ මරියා+ නම් කන්‍යාව+ හමු වීමටය. ඇය ඒ වන විට දාවිත්ගේ පෙළපතට අයත් යෝසෙප් නම් තැනැත්තෙකු හා විවාහ ගිවිසගෙන සිටියාය.
27 ඔහු ගියේ මරියා+ නම් කන්‍යාව+ හමු වීමටය. ඇය ඒ වන විට දාවිත්ගේ පෙළපතට අයත් යෝසෙප් නම් තැනැත්තෙකු හා විවාහ ගිවිසගෙන සිටියාය.