මතෙව් 21:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 සමූහයාගෙන් වැඩිදෙනෙකු තම පිටත වස්ත්‍ර මඟ දිගේ එළූ අතර+ අන් අය ගස්වල අතු කපා, ඒවා මඟ දිගේ තැබුවෝය.+ මාක් 11:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 බොහෝදෙනෙක් තම පිට වස්ත්‍ර මඟ දිගේ එළූ අතර+ තවත් අය ඒ මඟ දෙපස+ තිබූ රටඉඳි ගස්වලින් අතු කපාගෙන+ ඔවුන්ට එක් වූහ.
8 බොහෝදෙනෙක් තම පිට වස්ත්‍ර මඟ දිගේ එළූ අතර+ තවත් අය ඒ මඟ දෙපස+ තිබූ රටඉඳි ගස්වලින් අතු කපාගෙන+ ඔවුන්ට එක් වූහ.