මතෙව් 1:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 නමුත් ඇය තම දරුවාව බිහි කරන තුරු+ ඔවුහු අඹුසැමි ඇසුරක් පැවැත්වූයේ නැත.+ දරුවා ඉපදුණු විට ඔහු දරුවාට යේසුස් යන නම+ තැබුවේය. ලූක් 1:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔහු ගියේ මරියා+ නම් කන්‍යාව+ හමු වීමටය. ඇය ඒ වන විට දාවිත්ගේ පෙළපතට අයත් යෝසෙප් නම් තැනැත්තෙකු හා විවාහ ගිවිසගෙන සිටියාය.
25 නමුත් ඇය තම දරුවාව බිහි කරන තුරු+ ඔවුහු අඹුසැමි ඇසුරක් පැවැත්වූයේ නැත.+ දරුවා ඉපදුණු විට ඔහු දරුවාට යේසුස් යන නම+ තැබුවේය.
27 ඔහු ගියේ මරියා+ නම් කන්‍යාව+ හමු වීමටය. ඇය ඒ වන විට දාවිත්ගේ පෙළපතට අයත් යෝසෙප් නම් තැනැත්තෙකු හා විවාහ ගිවිසගෙන සිටියාය.