ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 24:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඔබට මේ සියල්ල පේනවා නේද? ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, මෙහි සෑම ගලක්ම බිමට හෙළනු ලබන බවයි.”+

  • මාක් 13:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එවිට යේසුස්, “ඔබ දකින මේ මහත් ගොඩනැඟිලි+ සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. මෙහි තිබෙන සෑම ගලක්ම+ බිමට හෙළනු ලබනවා”+ කියා පැවසුවේය.

  • ලූක් 21:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එවිට ඔහු, “ඔබ දකින මේ දේවල් සියල්ල නැති වී යන කාලයක් ඉදිරියට එයි. එදාට මෙහි තිබෙන සෑම ගලක්ම බිමට හෙළනු ලබනවා”+ කියා පැවසුවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න