ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හොෂෙයා 9:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “ඊශ්‍රායෙල් සෙනඟව සෝදිසි කරනු ලබන දවස නොවරදවාම පැමිණෙයි.+ ඒ දවසේදී ඔවුන් කළ වැරදිවලට නිසි දඬුවම් ලැබෙයි.+ එවිට ඔවුන්ගේ අනාගතවක්තෘවරුන් මෝඩයන් බවත්+ දිවැසිවරුන් සිහිවිකල්ව කටයුතු කරන අය බවත් දෙවි ඔප්පු කරනු ඇත.+ ඊශ්‍රායෙල් සෙනඟටත් එය පිළිගැනීමට සිදු වනු ඇත.+ මන්ද ඔවුහු සීමාවක් නොමැතිව බරපතළ වැරදි කරන්නෝය. මහත් වෛරයකින් දෙවිට විරුද්ධව ක්‍රියා කරන්නෝය.”

  • මීකා 7:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔවුන් අතරේ සිටින හොඳම අය වුවද කටු පඳුරු හා සමානය. ඔවුන් අතරේ සිටින අවංකම තැනැත්තා කටු වැටකටත් වඩා දරුණුය.+ නමුත් ඔබේ මුරකරුවන් අනතුරු ඇඟවූ ලෙසම සිදු වන්නේය. ඔවුන්ගේ දුෂ්ටකම්වලට ගණන් දිය යුතු දවස පැමිණෙන බව නියතය.+ ඒ දවසේදී ඔවුහු සියල්ලෝම වියවුලට පත් වන්නෝය.+

  • ලූක් 1:68
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 68 “ඊශ්‍රායෙල්හි දෙවි+ වන යෙහෝවාට ප්‍රශංසා වේවා! මන්ද ඔහු තම ජනයාට අනුකම්පා කර+ ඔවුන්ට මිදීම සලසා දී තිබෙනවා.+

  • 1 පේතෘස් 2:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මේ සමාජයේ සිටින ජනයා අතරෙහි දිගටම යහපත් ලෙස හැසිරෙන්න.+ එවිට ඔබ අපරාධකරුවන් කියා පවසමින් ඔවුන් ඔබට විරුද්ධව කතා කළත් ඔබේ යහපත් ක්‍රියා දැක+ දෙවි සියල්ල සෝදිසි කිරීමට පැමිණෙන කාලයේදී ඔවුහු ඔහුට ගෞරවය දෙනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න