මතෙව් 11:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඇත්තෙන්ම ඔබ ගියේ ඇයි? අනාගතවක්තෘවරයෙකුව දැක බලා ගන්නද? මා ඔබට කියන්නේ, ඔහු අනාගතවක්තෘවරයෙකුටත් වඩා උතුම් කෙනෙක් බවයි.+ ලූක් 7:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 (යොහන් විසින් බව්තීස්ම කර තිබූ+ අයබදු එකතු කරන්නන් ඇතුළුව රැස්ව සිටි සියලුදෙනා යේසුස් පැවසූ දේ අසා දෙවි ධර්මිෂ්ඨ කෙනෙක් බව ප්‍රකාශ කළෝය.+
9 ඇත්තෙන්ම ඔබ ගියේ ඇයි? අනාගතවක්තෘවරයෙකුව දැක බලා ගන්නද? මා ඔබට කියන්නේ, ඔහු අනාගතවක්තෘවරයෙකුටත් වඩා උතුම් කෙනෙක් බවයි.+
29 (යොහන් විසින් බව්තීස්ම කර තිබූ+ අයබදු එකතු කරන්නන් ඇතුළුව රැස්ව සිටි සියලුදෙනා යේසුස් පැවසූ දේ අසා දෙවි ධර්මිෂ්ඨ කෙනෙක් බව ප්‍රකාශ කළෝය.+