1 තෙසලෝනික 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ යුදෙව්වරු ස්වාමීන් වන යේසුස්වත්+ අනාගතවක්තෘවරුන්වත්+ මරණයට පත් කළ අතර අපටද පීඩා කළෝය.+ ඔවුහු දෙවිව සතුටු නොකරන අතර සියලු මිනිසුන්ගේ යහපතට හේතු වන සියල්ලට විරුද්ධව ක්‍රියා කරති. හෙබ්‍රෙව් 11:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 තවත් සමහර අය සමච්චලයට ලක් වී කස පහර ලැබූහ. ඔවුන්ගේ අත් පාවලට විලංගු දමා+ සිරගෙවල්වලදී පීඩා කරන ලදි.+
15 ඒ යුදෙව්වරු ස්වාමීන් වන යේසුස්වත්+ අනාගතවක්තෘවරුන්වත්+ මරණයට පත් කළ අතර අපටද පීඩා කළෝය.+ ඔවුහු දෙවිව සතුටු නොකරන අතර සියලු මිනිසුන්ගේ යහපතට හේතු වන සියල්ලට විරුද්ධව ක්‍රියා කරති.
36 තවත් සමහර අය සමච්චලයට ලක් වී කස පහර ලැබූහ. ඔවුන්ගේ අත් පාවලට විලංගු දමා+ සිරගෙවල්වලදී පීඩා කරන ලදි.+