නික්මයාම 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ අවස්ථාවේදී කටු පඳුරෙන් නැඟුණු ගින්නක් තුළින් යෙහෝවා දෙවිගේ දූතයා ඔහුට පෙනිණ.+ පඳුර ඇවිළෙමින් තිබුණත් එය නොදැවුණු බව ඔහු දුටුවේය.
2 ඒ අවස්ථාවේදී කටු පඳුරෙන් නැඟුණු ගින්නක් තුළින් යෙහෝවා දෙවිගේ දූතයා ඔහුට පෙනිණ.+ පඳුර ඇවිළෙමින් තිබුණත් එය නොදැවුණු බව ඔහු දුටුවේය.