නික්මයාම 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවි ඔහුට මෙසේද කීවේය. “ඔබේ පියාගේ දෙවි මමය. ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවිත් මමය.”+ එවිට මෝසෙස් සැබෑ දෙවි දෙස බැලීමට භය වී තම මුහුණ වසාගත්තේය. නික්මයාම 6:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මම ආබ්‍රහම්ටද+ ඊසාක්ටද+ යාකොබ්ටද+ සියලු බලැති දෙවි ලෙස+ ප්‍රකාශ වුණෙමි. නමුත් යෙහෝවා යන නමින්+ මම ඔවුන්ට මාව හඳුන්වා නොදුන්නෙමි.*+
6 දෙවි ඔහුට මෙසේද කීවේය. “ඔබේ පියාගේ දෙවි මමය. ආබ්‍රහම්ගේ, ඊසාක්ගේ සහ යාකොබ්ගේ දෙවිත් මමය.”+ එවිට මෝසෙස් සැබෑ දෙවි දෙස බැලීමට භය වී තම මුහුණ වසාගත්තේය.
3 මම ආබ්‍රහම්ටද+ ඊසාක්ටද+ යාකොබ්ටද+ සියලු බලැති දෙවි ලෙස+ ප්‍රකාශ වුණෙමි. නමුත් යෙහෝවා යන නමින්+ මම ඔවුන්ට මාව හඳුන්වා නොදුන්නෙමි.*+