1 සාමුවෙල් 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔබේ පියා මම කොහේද කියලා ඇහුවොත් ඔබ මෙහෙම කියන්න. ‘දාවිත් ඔහුගේ නුවර වන බෙත්ලෙහෙමට+ යන්න මගෙන් අවසර ඉල්ලුවා. හැම අවුරුද්දකම ඔහුගේ පවුලේ අය එහිදී පූජාවක් ඔප්පු කරනවා. ඒ පූජාවට සහභාගි වෙන්න ඔහු ගියා.’+
6 ඔබේ පියා මම කොහේද කියලා ඇහුවොත් ඔබ මෙහෙම කියන්න. ‘දාවිත් ඔහුගේ නුවර වන බෙත්ලෙහෙමට+ යන්න මගෙන් අවසර ඉල්ලුවා. හැම අවුරුද්දකම ඔහුගේ පවුලේ අය එහිදී පූජාවක් ඔප්පු කරනවා. ඒ පූජාවට සහභාගි වෙන්න ඔහු ගියා.’+