ක්‍රියා 2:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඒ නිසා මුළු ඊශ්‍රායෙල් ජාතියම දැනගත යුතු දෙයක් මම සඳහන් කරන්න කැමතියි. එනම් ඔබ කණුවක ඇණ ගසා මරා දැමූ ඒ යේසුස්ව,+ දෙවි දැන් ස්වාමීන් සහ ක්‍රිස්තුස් හැටියට පත් කර තිබෙනවා!”+ ෆිලිප්පි 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එලෙසම යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් බව+ සියලුදෙනාම ප්‍රසිද්ධියේ පිළිගැනීම සඳහාය.+ එයින් පියාණන් වන දෙවිට සියලු ප්‍රශංසා සහ ගෞරවය හිමි වනු ඇත.+
36 ඒ නිසා මුළු ඊශ්‍රායෙල් ජාතියම දැනගත යුතු දෙයක් මම සඳහන් කරන්න කැමතියි. එනම් ඔබ කණුවක ඇණ ගසා මරා දැමූ ඒ යේසුස්ව,+ දෙවි දැන් ස්වාමීන් සහ ක්‍රිස්තුස් හැටියට පත් කර තිබෙනවා!”+
11 එලෙසම යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් බව+ සියලුදෙනාම ප්‍රසිද්ධියේ පිළිගැනීම සඳහාය.+ එයින් පියාණන් වන දෙවිට සියලු ප්‍රශංසා සහ ගෞරවය හිමි වනු ඇත.+