ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 15:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නමුත් දැන් ඔබ කරන දේවලට දෙවිගේ ආශීර්වාදය ලැබෙනවා.+ ඒ නිසා ඔබ අධෛර්යය නොවී+ ශක්තිමත් වන්න.”+

  • රෝම 5:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඇත්තෙන්ම අප පීඩාවන්ට මුහුණ දෙමින් සිටියත් ප්‍රීතියෙන් සිටීමට අපට පුළුවන.+ මන්ද පීඩාවලට මුහුණ දෙන විට අප තුළ විඳදරාගැනීමේ හැකියාව ඇති වේ.+

  • හෙබ්‍රෙව් 10:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 ඔබ දෙවිගේ කැමැත්ත ඉටු කළ පසු+ ඔහු දුන් පොරොන්දුවල ඉටු වීම අද්දැකීමට+ ඔබ දිගටම විඳදරාගත යුතුයි.+

  • 2 පේතෘස් 1:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔබේ දැනුමට තමාව පාලනය කරගැනීමේ හැකියාවද තමාව පාලනය කරගැනීමේ හැකියාවට+ විඳදරාගැනීමේ හැකියාවද විඳදරාගැනීමේ හැකියාවට දේවභක්තියද,+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න