ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 28:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔහු නිදා සිටියදී සිහිනයක්+ දුටුවේය. පොළොවේ සිට ස්වර්ගය දක්වා උස් වූ ඉණිමඟක් තිබූ අතර දේවදූතයන් එම ඉණිමඟ දිගේ නඟිමින් බසිමින්+ සිටින ආකාරයත්,

  • දානියෙල් 7:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔහු වෙතින් ගිනි ජාලාවක් ගලා ගියේය.+ දහසක් වර දහසක් දෙනා ඔහුට සේවය කරමින් සිටියෝය.+ ඔහු ඉදිරියේ දසදහස් වර දසදහසක් දෙනා සිටගෙන සිටියෝය.+ විනිශ්චය මණ්ඩලය+ හිඳගත්තෝය. ලියවිලි දිග හරින ලදි.

  • හෙබ්‍රෙව් 1:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔවුන් සියලුදෙනා ජනයා වෙනුවෙන් සේවය කිරීමට+ යවනු ලැබූ බලවත් දූතයන්+ නොවේද? ඔවුන්ව යවා තිබෙන්නේ ගැලවීම උරුම කරගැනීමට සිටින අය වෙනුවෙන් සේවය කිරීමට+ නොවේද?

  • එළිදරව් 5:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මා බැලූ විට සිංහාසනයද ජීවීන්ද වැඩිමහල්ලන්ද වටා සිටි දේවදූතයන් බොහෝදෙනෙකුගේ හඬ මට ඇසිණ. ඔවුන්ගේ ගණන දසදහස් වර දසදහසක්ද+ දහස් වර දහසක්ද විය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න