මතෙව් 24:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එවිට මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ+ අහසේ පෙනෙයි. එවිට පොළොවේ වාසය කරන සියලු ගෝත්‍ර ශෝකයෙන් තම පපුවට ගසාගනියි.+ බලයෙන්ද මහත් තේජසින්ද යුතුව අහසේ වලාකුළු මත පැමිණෙන මනුෂ්‍ය පුත්‍රයාව ඔවුන් දකියි.+ මාක් 13:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 එවිට මනුෂ්‍ය පුත්‍රයා+ මහත් බලයෙන්ද තේජසින්ද වලාකුළුවලින් එන ආකාරය දැකගන්න ඔවුන්ට හැකි වෙයි.+ එළිදරව් 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 බලන්න! ඔහු වලාකුළු අතරින් එන්නේය.+ සෑම පුද්ගලයෙකුගේම දෑසට ඔහුව පෙනෙනු ඇත.+ ඔහුට ඇන්න අයද ඔහුව දකින්නෝය.+ ඔහු නිසා පොළොවේ සියලු ගෝත්‍ර ශෝකයෙන් තම පපුවට ගසාගන්නෝය. ඒ දේ අනිවාර්යයෙන්ම සිදු වනු ඇත.+ ආමෙන්.
30 එවිට මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ+ අහසේ පෙනෙයි. එවිට පොළොවේ වාසය කරන සියලු ගෝත්‍ර ශෝකයෙන් තම පපුවට ගසාගනියි.+ බලයෙන්ද මහත් තේජසින්ද යුතුව අහසේ වලාකුළු මත පැමිණෙන මනුෂ්‍ය පුත්‍රයාව ඔවුන් දකියි.+
7 බලන්න! ඔහු වලාකුළු අතරින් එන්නේය.+ සෑම පුද්ගලයෙකුගේම දෑසට ඔහුව පෙනෙනු ඇත.+ ඔහුට ඇන්න අයද ඔහුව දකින්නෝය.+ ඔහු නිසා පොළොවේ සියලු ගෝත්‍ර ශෝකයෙන් තම පපුවට ගසාගන්නෝය. ඒ දේ අනිවාර්යයෙන්ම සිදු වනු ඇත.+ ආමෙන්.