ගීතාවලිය 148:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 148 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+ස්වර්ගයේ සිට යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+උස් තැන්හි සිට ඔහුට ප්‍රශංසා කරන්න.+ මාක් 11:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අපේ පිය වූ දාවිත්ගේ මතු පැමිණෙන රාජ්‍යයට ආශීර්වාද වේවා!+ ඉතා උස් තැන්හි සිටින තැනැත්තාණෙනි, ඔහුව ආරක්ෂා කරන්න” කියා හඬ නඟා කීවෝය.
148 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+ස්වර්ගයේ සිට යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+උස් තැන්හි සිට ඔහුට ප්‍රශංසා කරන්න.+
10 අපේ පිය වූ දාවිත්ගේ මතු පැමිණෙන රාජ්‍යයට ආශීර්වාද වේවා!+ ඉතා උස් තැන්හි සිටින තැනැත්තාණෙනි, ඔහුව ආරක්ෂා කරන්න” කියා හඬ නඟා කීවෝය.