ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 24:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 එහෙයින් සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබේ ස්වාමීන් කොයි දවසේ එනවාදැයි ඔබ දන්නේ නැහැ.+

  • මාක් 13:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 ඒ හා සමානව ඔබත් සෝදිසියෙන් සිටින්න.+ නිවස අයිති ස්වාමියා එන වේලාව කුමක්ද කියා ඔබ දන්නේ නැහැ. ඔහු එන්නේ සවස් යාමයේදීද මධ්‍යම රාත්‍රියේදීද කුකුළා හඬලන වේලාවේදීද* නැත්නම් හිමිදිරි උදෑසනින්මද කියා ඔබ දන්නේ නැහැ.+

  • 1 කොරින්ති 16:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 අවදිව සිටින්න.+ ඔබේ විශ්වාසය නැති කර නොගෙන ස්ථිරව සිටින්න.+ පුරුෂයන් මෙන් නිර්භීතව කටයුතු කරන්න.+ තව තවත් නිර්භීත වන්න.+

  • 1 පේතෘස් 5:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 සිහිකල්පනාව ඇතුව සිටින්න. සෝදිසියෙන් සිටින්න.+ ඔබේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකුව හෝ ගිල දැමීමට සොයමින් ඔබ මොබ ඇවිදියි.+

  • එළිදරව් 6:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මන්ද ඔවුන්ගේ උදහස ප්‍රකාශ කිරීමේ+ මහත් දවස+ පැමිණ ඇත. ඊට මුහුණ දිය හැක්කේ කාටද?”+

  • එළිදරව් 16:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “බලන්න, මා පැමිණෙන්නේ සොරෙකු පැමිණෙන ආකාරයටය.+ සෝදිසියෙන් සිටිමින්,+ තම වස්ත්‍ර ආරක්ෂා කරගන්නා තැනැත්තා සන්තෝෂවත්ය. එසේ සිටීමෙන් ඔහුට වස්ත්‍රයක් නොමැතිව ගමන් කිරීමට* සිදු නොවන අතර සියලුදෙනා ඉදිරියේ ලැජ්ජා වීමටද අවශ්‍ය වන්නේ නැත.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න