ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 12:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “‘ඔබ මෙම දිනය සිහි කළ යුතුයි. යෙහෝවා දෙවි වන මට ගෞරවය දෙන පිණිස එම දවසේදී උත්සවයක් පැවැත්විය යුතුයි. ඔබේ සියලු පරම්පරාවලදී එය පවත්වන ලෙස මම නියෝග කරමි.

  • නික්මයාම 12:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 පළමුවෙනි මාසයේ දහහතරවන දින සවස් වරුවේදී ඔබ මුහුන් නොදැමූ රොටි කෑ යුතුයි. එම මාසයේ විසිඑක්වන දින සවස් වරුව දක්වාම ඔබ කෑ යුත්තේ මුහුන් නොදැමූ රොටි පමණක්ය.+

  • ලෙවී කතාව 23:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “‘එම මාසයේම පහළොස්වන දින යෙහෝවා දෙවි වන මා වෙනුවෙන් මුහුන් නොදැමූ රොටි උත්සවය+ පැවැත්විය යුතුයි. ඔබ හත් දවසක් මුහුන් නොදැමූ රොටි කන්න.+

  • ද්විතීය කතාව 16:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 පාස්කු උත්සවයේදී ඔප්පු කිරීම සඳහා ඔබේ රැළෙන් සතෙකුව+ තෝරාගෙන යෙහෝවා දෙවිට ඔප්පු කරන්න.+ යෙහෝවා දෙවි තම නාමය දැරීමට තෝරාගන්නා ස්ථානයේදී ඌව ඔප්පු කරන්න.+

  • මතෙව් 26:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මුහුන් නොදැමූ රොටි උත්සවයේ පළමුවෙනි දවසේදී+ ගෝලයෝ යේසුස් වෙතට ඇවිත්, “පාස්කු උත්සවය පවත්වන්න අපි කොයි වගේ තැනක් සූදානම් කරනවාටද ඔබ කැමති” කියා ඇසූහ.+

  • මාක් 14:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 චාරිත්‍රානුකූලව පාස්කු යාගය පූජා කළ දවසේදී එනම්, මුහුන් නොදැමූ+ රොටි උත්සවයේ පළමුවෙනි දවසේදී ඔහුගේ ගෝලයෝ,+ “අපි පාස්කු භෝජනය සූදානම් කළ යුත්තේ කොහේද”+ කියා ඔහුගෙන් ඇසූහ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න