මතෙව් 19:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, සියල්ල අලුත් කරන කාලයේදී මනුෂ්‍ය පුත්‍රයා තම තේජවත් සිංහාසනයේ ඉඳගන්නා විට මා අනුව ආ ඔබත් සිංහාසන දොළොසක ඉඳගෙන, ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොස විනිශ්චය කරන බවයි.+ 1 කොරින්ති 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ශුද්ධ තැනැත්තන්+ වන ඔබ, අනාගතයේදී ලෝකය විනිශ්චය කිරීමට සිටින අය+ බව දැන සිටියේ නැද්ද? ඔබ ඉදිරියේදී ලෝකය විනිශ්චය කරන්න යනවා නම් ඔබ අතරේ ඇති සුළු සුළු කාරණා+ විභාග කිරීමට හැකියාවක් ඔබට නැද්ද? එළිදරව් 2:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ජය ගනිමින්, අවසානය දක්වා මා අණ කළ දේ පිළිපදින තැනැත්තාට+ මෙලොවෙහි සිටින ජාතීන්ට විරුද්ධව නැඟී සිටීමට මම බලය දෙන්නෙමි.+ එළිදරව් 3:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මා ජය ගෙන මාගේ පියාණන් සමඟ ඔහුගේ සිංහාසනයෙහි+ ඉඳගත් ආකාරයටම+ ජයගන්නාට+ මා සමඟ මාගේ සිංහාසනයෙහි ඉඳගැනීමට අවස්ථාව ලබා දෙන්නෙමි.+ එළිදරව් 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 පළමුවෙනි නැවත නැඟිටීමට අයත්ව සිටින තැනැත්තා සන්තෝෂවත්ය,+ ශුද්ධය.+ දෙවෙනි මරණයට+ ඔවුන් ගොදුරු වන්නේ නැත.+ ඔවුහු දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝ+ වන්නෝය. එමෙන්ම ඔවුහු අවුරුදු දහස පුරා ක්‍රිස්තුස් සමඟ රජකම් කරන්නෝය.+
28 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, සියල්ල අලුත් කරන කාලයේදී මනුෂ්‍ය පුත්‍රයා තම තේජවත් සිංහාසනයේ ඉඳගන්නා විට මා අනුව ආ ඔබත් සිංහාසන දොළොසක ඉඳගෙන, ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොස විනිශ්චය කරන බවයි.+
2 ශුද්ධ තැනැත්තන්+ වන ඔබ, අනාගතයේදී ලෝකය විනිශ්චය කිරීමට සිටින අය+ බව දැන සිටියේ නැද්ද? ඔබ ඉදිරියේදී ලෝකය විනිශ්චය කරන්න යනවා නම් ඔබ අතරේ ඇති සුළු සුළු කාරණා+ විභාග කිරීමට හැකියාවක් ඔබට නැද්ද?
26 ජය ගනිමින්, අවසානය දක්වා මා අණ කළ දේ පිළිපදින තැනැත්තාට+ මෙලොවෙහි සිටින ජාතීන්ට විරුද්ධව නැඟී සිටීමට මම බලය දෙන්නෙමි.+
21 මා ජය ගෙන මාගේ පියාණන් සමඟ ඔහුගේ සිංහාසනයෙහි+ ඉඳගත් ආකාරයටම+ ජයගන්නාට+ මා සමඟ මාගේ සිංහාසනයෙහි ඉඳගැනීමට අවස්ථාව ලබා දෙන්නෙමි.+
6 පළමුවෙනි නැවත නැඟිටීමට අයත්ව සිටින තැනැත්තා සන්තෝෂවත්ය,+ ශුද්ධය.+ දෙවෙනි මරණයට+ ඔවුන් ගොදුරු වන්නේ නැත.+ ඔවුහු දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝ+ වන්නෝය. එමෙන්ම ඔවුහු අවුරුදු දහස පුරා ක්‍රිස්තුස් සමඟ රජකම් කරන්නෝය.+