ලූක් 18:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඉන්පසු ඔහු ගෝලයන් දොළොස්දෙනාව පැත්තකට අඬගසා මෙසේ කීවේය. “අපි දැන් මේ යන්නේ යෙරුසලමටයි. එවිට මනුෂ්‍ය පුත්‍රයා ගැන අනාගතවක්තෘවරුන් ලියූ හැම දෙයක්ම+ ඉටු වෙයි.+
31 ඉන්පසු ඔහු ගෝලයන් දොළොස්දෙනාව පැත්තකට අඬගසා මෙසේ කීවේය. “අපි දැන් මේ යන්නේ යෙරුසලමටයි. එවිට මනුෂ්‍ය පුත්‍රයා ගැන අනාගතවක්තෘවරුන් ලියූ හැම දෙයක්ම+ ඉටු වෙයි.+