2 සාමුවෙල් 20:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෝවාබ් අමාසාගෙන් මෙසේ ඇසුවේය. “මගේ සහෝදරයා, ඔබ හොඳින් ඉන්නවාද?”+ ඉන්පසු ඔහු අමාසාව සිපගන්නා පිණිස තම දකුණු අතින් ඔහුගේ මුහුණ ඇල්ලුවේය.+
9 යෝවාබ් අමාසාගෙන් මෙසේ ඇසුවේය. “මගේ සහෝදරයා, ඔබ හොඳින් ඉන්නවාද?”+ ඉන්පසු ඔහු අමාසාව සිපගන්නා පිණිස තම දකුණු අතින් ඔහුගේ මුහුණ ඇල්ලුවේය.+