මතෙව් 26:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 යේසුස්ව පාවා දෙන තැනැත්තා ඔහුව අල්ලාගැනීම සඳහා ඔවුන්ට ලකුණක් දී තිබිණ. ඔහු ඔවුන්ට කියා තිබුණේ, “ඔබට ඔහුව හඳුනාගැනීම සඳහා මම ඔහුව සිඹගන්නවා. ඉන්පසු ඔහුව අත්අඩංගුවට ගන්න” කියායි.+ මාක් 14:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 ඔහු කෙළින්ම යේසුස් ළඟට ගොස්, “ගුරුතුමනි”* කියා මහත් ආදරයක් මවාපාමින් ඔහුව සිඹගත්තේය.+
48 යේසුස්ව පාවා දෙන තැනැත්තා ඔහුව අල්ලාගැනීම සඳහා ඔවුන්ට ලකුණක් දී තිබිණ. ඔහු ඔවුන්ට කියා තිබුණේ, “ඔබට ඔහුව හඳුනාගැනීම සඳහා මම ඔහුව සිඹගන්නවා. ඉන්පසු ඔහුව අත්අඩංගුවට ගන්න” කියායි.+