ලූක් 19:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 ඔහු දිනපතාම දේවමාලිගාවේ ඉගැන්වූවේය. නායක පූජකයන්, නීතිය පිටපත් කරන්නන් සහ වෙනත් ප්‍රධානීන් මාන බලමින් සිටියේ ඔහුව කෙසේ හෝ මරා දැමීමටය.+
47 ඔහු දිනපතාම දේවමාලිගාවේ ඉගැන්වූවේය. නායක පූජකයන්, නීතිය පිටපත් කරන්නන් සහ වෙනත් ප්‍රධානීන් මාන බලමින් සිටියේ ඔහුව කෙසේ හෝ මරා දැමීමටය.+