යොහන් 12:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මගේ සිත දැන් කැලඹිලා.+ ඉතින් මම මොනවා කියන්නද? පියාණෙනි, මට සිදු වෙන්න යන දෙයින්* මාව ගලවන්න+ කියා කියන්නද? ඒත් මා ඒ දෙයට මුහුණ දිය යුතුමයි.
27 මගේ සිත දැන් කැලඹිලා.+ ඉතින් මම මොනවා කියන්නද? පියාණෙනි, මට සිදු වෙන්න යන දෙයින්* මාව ගලවන්න+ කියා කියන්නද? ඒත් මා ඒ දෙයට මුහුණ දිය යුතුමයි.