නික්මයාම 13:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටින සෑම කුලුඳුල් පිරිමි දරුවෙක්වම හා සතෙක්වම මට කැප කරන්න. මන්ද සියලු කුලුඳුලන් මට අයිතිය.”+ නික්මයාම 22:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “ඔබේ සාරවත් අස්වැන්නෙන් හා මඩින ලද යුෂවලින් මට යමක් දීමට පසුබට නොවන්න.+ ඔබේ කුලුඳුලන්වද ඔබ මට දිය යුතුයි.+ නික්මයාම 34:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “සෑම කුලුඳුලෙක්ම මට අයිතිය.+ ඔබේ ගව රැළේ හෝ බැටළු රැළේ හෝ සිටින සියලු කුලුඳුල් පිරිමි සතුන්ද මට අයිතිය.+ ගණන් කතාව 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 සියලු කුලුඳුලන් මට අයිතිය.+ ඊජිප්තුවරුන්ගේ සියලු කුලුඳුලන්ට මා පහර දුන් දවසේදී+ ඊශ්‍රායෙල්වරුන්ගේ සෑම කුලුඳුල් දරුවෙකුව හා සතෙකුව මට කැප කරන ලෙස මම නියම කළෙමි.+ මන්ද ඔවුන්ව මා සලකන්නේ ශුද්ධ අය ලෙසයි. ඒ නිසා ඔවුන් මට අයිතිය. මා යෙහෝවා දෙවිය.” ගණන් කතාව 8:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටින සියලු කුලුඳුල් දරුවන් හා සතුන් මට අයිතිය.+ ඊජිප්තුවරුන්ගේ සෑම කුලුඳුලෙකුටම මම පහර දුන් දවසේදී+ ඊශ්‍රායෙල්වරුන්ගේ සෑම කුලුඳුලෙක්ම මට කැප කරන ලෙස මම නියම කළෙමි. මන්ද ඔවුන්ව මා සලකන්නේ ශුද්ධ අය ලෙසයි.+
2 “ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටින සෑම කුලුඳුල් පිරිමි දරුවෙක්වම හා සතෙක්වම මට කැප කරන්න. මන්ද සියලු කුලුඳුලන් මට අයිතිය.”+
29 “ඔබේ සාරවත් අස්වැන්නෙන් හා මඩින ලද යුෂවලින් මට යමක් දීමට පසුබට නොවන්න.+ ඔබේ කුලුඳුලන්වද ඔබ මට දිය යුතුයි.+
19 “සෑම කුලුඳුලෙක්ම මට අයිතිය.+ ඔබේ ගව රැළේ හෝ බැටළු රැළේ හෝ සිටින සියලු කුලුඳුල් පිරිමි සතුන්ද මට අයිතිය.+
13 සියලු කුලුඳුලන් මට අයිතිය.+ ඊජිප්තුවරුන්ගේ සියලු කුලුඳුලන්ට මා පහර දුන් දවසේදී+ ඊශ්‍රායෙල්වරුන්ගේ සෑම කුලුඳුල් දරුවෙකුව හා සතෙකුව මට කැප කරන ලෙස මම නියම කළෙමි.+ මන්ද ඔවුන්ව මා සලකන්නේ ශුද්ධ අය ලෙසයි. ඒ නිසා ඔවුන් මට අයිතිය. මා යෙහෝවා දෙවිය.”
17 ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටින සියලු කුලුඳුල් දරුවන් හා සතුන් මට අයිතිය.+ ඊජිප්තුවරුන්ගේ සෑම කුලුඳුලෙකුටම මම පහර දුන් දවසේදී+ ඊශ්‍රායෙල්වරුන්ගේ සෑම කුලුඳුලෙක්ම මට කැප කරන ලෙස මම නියම කළෙමි. මන්ද ඔවුන්ව මා සලකන්නේ ශුද්ධ අය ලෙසයි.+