ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 1:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “‘යමෙකු යෙහෝවා දෙවි වන මට දවන පූජාවක් ලෙස පක්ෂියෙකු ඔප්පු කරනවා නම් ඔහු කොබෙයියෙකු+ හෝ පරෙවි පැටවෙකු+ හෝ ගෙනා යුතුයි.

  • ලෙවී කතාව 5:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “‘ඔහුට බැටළුවෙකු ගෙන ඒමට තරම් වත්කමක් නැත්නම්+ තමා කළ පාපය වෙනුවෙන් වන්දි පූජාවක් ලෙස යෙහෝවා දෙවි වන මට කොබෙයියන් දෙදෙනෙකුව+ හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකුව හෝ ගෙනා යුතුයි. ඉන් එක් කුරුල්ලෙකු පාප පූජාව සඳහාය.+ අනික් කුරුල්ලා දවන පූජාව සඳහාය.

  • ලෙවී කතාව 12:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඇයට බැටළුවෙකු ගෙන ඒමට තරම් වත්කමක් නැත්නම් ඇය කොබෙයියන් දෙදෙනෙකුව හෝ පරෙවි පැටවුන්+ දෙදෙනෙකුව හෝ ගෙනා යුතුයි. එකෙකු දවන පූජාව සඳහාය. අනිකා පාප පූජාව සඳහාය. ඇගේ පව්කාර තත්වයට සමාව+ ලබාගන්නා පිණිස පූජකයා එම පූජා දෙවි ඉදිරියේ ඔප්පු කළ යුතුයි. එවිට ඇය පවිත්‍ර වනු ඇත.’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න