ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 119:166
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 166 යෙහෝවා දෙවියනි, ඔබ ගැලවීම දෙන තෙක් මම බලා සිටින්නෙමි.+

      ඔබේ ආඥා මම පිළිපදිමි.+

  • යෙසායා 40:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 “සනසන්න. මාගේ සෙනඟට සැනසිලිදායක වදන් පවසන්න” යයි දෙවි ඔබෙන් ඉල්ලා සිටින්නේය.+

  • යෙසායා 49:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ස්වර්ගයේ වැසියෙනි, ප්‍රීති ඝෝෂා නඟන්න!+ පොළොවේ වැසියෙනි, සතුටින් ගී ගයන්න!+ කඳුද ප්‍රීතියෙන් ඉපිල යනු ලැබේවා!+ මන්ද යෙහෝවා දෙවි තම සෙනඟව සැනසුවේය.+ පීඩා වින්ද තම සෙනඟට ඔහු අනුකම්පා කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න