ලූක් 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එහෙයින් හෙරොද් මෙසේ පැවසුවේය. “යොහන්ගේ හිස ගසා දැමුවේ මමයි.+ ඒත් මේ පුද්ගලයා කවුද? මට ඔහු ගැන බොහෝ දේවල් ආරංචි වෙනවා.” එහෙයින් යේසුස්ව දැක බලා ගැනීමට ආශාවක් ඔහු තුළ ඇති විය.+
9 එහෙයින් හෙරොද් මෙසේ පැවසුවේය. “යොහන්ගේ හිස ගසා දැමුවේ මමයි.+ ඒත් මේ පුද්ගලයා කවුද? මට ඔහු ගැන බොහෝ දේවල් ආරංචි වෙනවා.” එහෙයින් යේසුස්ව දැක බලා ගැනීමට ආශාවක් ඔහු තුළ ඇති විය.+