ක්‍රියා 4:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඇත්තටම සිදු වුණේ ඒ දෙයයි. මන්ද හෙරොද් සහ පොන්තියුස් පිලාත්+ යන දෙදෙනාම, වෙනත් ජාතීන් හා ඊශ්‍රායෙල්හි ජනතාව සමඟ මේ නගරයේදී රැස් වුණේ ඔබ අභිෂේක කළ+ ඔබේ ශුද්ධ සේවක+ යේසුස්ට විරුද්ධව නැඟී සිටින්නයි.
27 ඇත්තටම සිදු වුණේ ඒ දෙයයි. මන්ද හෙරොද් සහ පොන්තියුස් පිලාත්+ යන දෙදෙනාම, වෙනත් ජාතීන් හා ඊශ්‍රායෙල්හි ජනතාව සමඟ මේ නගරයේදී රැස් වුණේ ඔබ අභිෂේක කළ+ ඔබේ ශුද්ධ සේවක+ යේසුස්ට විරුද්ධව නැඟී සිටින්නයි.