යොහන් 19:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 හේවායන් ඔහුව කණුවේ ඇණ ගසා එල්ලා තැබුවේ එතැනය.+ එහි තවත් මිනිසුන් දෙදෙනෙකුවද කණුවල එල්ලන ලදි. මැදින් එල්ලා තැබුවේ යේසුස්වය.+ එක් කෙනෙක් ඔහුගේ දකුණු පසින්ද අනික් තැනැත්තා ඔහුගේ වම් පසින්ද එල්ලන ලදි.
18 හේවායන් ඔහුව කණුවේ ඇණ ගසා එල්ලා තැබුවේ එතැනය.+ එහි තවත් මිනිසුන් දෙදෙනෙකුවද කණුවල එල්ලන ලදි. මැදින් එල්ලා තැබුවේ යේසුස්වය.+ එක් කෙනෙක් ඔහුගේ දකුණු පසින්ද අනික් තැනැත්තා ඔහුගේ වම් පසින්ද එල්ලන ලදි.