6 ඇය පුත්‍රයෙකු හෝ දුවක හෝ බිහි කිරීමෙන් අනතුරුව පවිත්‍ර වීම උදෙසා වෙන් කළ දවස් සම්පූර්ණ වූ පසු දවන පූජාවක්+ සඳහා අවුරුද්දක් පමණ වයසැති බැටළු පැටවෙකුව සහ පාප පූජාවක් සඳහා පරෙවි පැටවෙකුව හෝ කොබෙයියෙකුව+ හෝ සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයට ගෙනැවිත් පූජකයාට දිය යුතුයි.