මතෙව් 27:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 එමෙන්ම, “මේ යුදෙව්වරුන්ගේ රජ වන යේසුස්ය”+ කියා ඔහුට විරුද්ධව කළ චෝදනාව ලියා ඔහුගේ හිසට ඉහළින් තැබූහ. මාක් 15:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඔහුට ඉහළින් “මේ යුදෙව්වරුන්ගේ රජුය”+ කියා ඔහුට විරුද්ධව කළ චෝදනාව+ ලියා තිබිණ. යොහන් 19:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 පිලාත් වධකණුවේ සවි කිරීම සඳහා සටහනක්ද පිළියෙල කළේය. එහි ලියා තිබුණේ, “යුදෙව්වරුන්ගේ රජු වන නාසරෙත් නුවරේ යේසුස්”+ කියාය.
37 එමෙන්ම, “මේ යුදෙව්වරුන්ගේ රජ වන යේසුස්ය”+ කියා ඔහුට විරුද්ධව කළ චෝදනාව ලියා ඔහුගේ හිසට ඉහළින් තැබූහ.
19 පිලාත් වධකණුවේ සවි කිරීම සඳහා සටහනක්ද පිළියෙල කළේය. එහි ලියා තිබුණේ, “යුදෙව්වරුන්ගේ රජු වන නාසරෙත් නුවරේ යේසුස්”+ කියාය.