උත්පත්ති 46:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 පසුව ඊශ්‍රායෙල් යෝසෙප්ට මෙසේ කීවේය. “මගේ ඇස් දෙකෙන්ම ඔබව දැක්කානේ. දැන් මම මැරුණත් කමක් නැහැ.”+ යෙසායා 57:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන+ ඔවුන්ට මරණය සැනසීමකි. ඔවුහු මිනී වළෙහි+ සැනසීමෙන්+ සැතපෙන්නෝය.+