මතෙව් 18:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එසේම දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු හෝ මගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටියොත්+ ඔවුන් අතරෙහි මමත් සිටිනවා.”+