ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 18:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඊශ්‍රායෙල් සෙනඟ අතරෙන් ඔබ වැනි අනාගතවක්තෘවරයෙකුව+ මම ඔවුන් වෙනුවෙන් පත් කරනවා. මට සෙනඟට කියන්න යමක් ඇද්ද ඒ දේ මම දන්වන්නේ ඔහුටයි.+ ඔහු මා අණ කරන සියලුම දේවල් ඔවුන්ට කියා දෙයි.+

  • ලූක් 7:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එතැන සිටි සියලුදෙනාම බියට පත් වී,+ “අප අතරට උතුම් අනාගතවක්තෘවරයෙක්+ ඇවිල්ලා” කියාද, “දෙවි තම සෙනඟට මහත් අනුකම්පාවක් දක්වනවා”+ කියාද පවසමින් දෙවිට ප්‍රශංසා කරන්න පටන්ගත්තෝය.

  • යොහන් 3:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔහු රාත්‍රියේදී+ යේසුස්ව හමු වීමට ඇවිත්, “ගුරුතුමනි,+ ඔබ දෙවි විසින් එවා ඇති+ ගුරුවරයෙක් බව අපි දන්නවා.+ මන්ද කෙනෙකුට දෙවිගේ ආශීර්වාදය නැත්නම්+ ඔබ කරනවා වගේ මහත් ලකුණු කරන්න ඒ තැනැත්තාට බැහැ”+ කියා කීවේය.

  • යොහන් 6:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යේසුස් සිදු කළ ආශ්චර්යයන් දුටු ජනයා, “ලෝකයට එන්න සිටින අනාගතවක්තෘ මොහු තමයි”+ කියා පැවසූහ.

  • ක්‍රියා 2:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 “ඊශ්‍රායෙල් පුරුෂයෙනි, මේ දේ අසන්න. මම කැමතියි නාසරෙත් නුවරින් පැමිණි යේසුස්+ නමැති මිනිසා ගැන ඔබට කතා කරන්න. දෙවි ඔහු මාර්ගයෙන් බලවත් ක්‍රියා,+ ආශ්චර්යයන් සහ ලකුණු ප්‍රසිද්ධියේ සිදු කළ බව ඔබ සියලුදෙනා හොඳින් දන්නවා.+ ඒ දේවලින් ඔහු දෙවි විසින් එවූ තැනැත්තෙක් බව කාටත් පැහැදිලි වුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න