මතෙව් 14:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඊළඟට ඔහු සමූහයන්ට තණබිම මත ඉඳගන්න කියා පැවසුවේය. පසුව ඔහු රොටි පහත් මසුන් දෙදෙනාත් ගෙන ස්වර්ගය දෙසට තම හිස ඔසවා යාච්ඤා කර+ රොටි කඩා ගෝලයන්ට දුන්නේය. ගෝලයෝ ඒවා සමූහයන් අතරේ බෙදා දුන්නෝය.+ මතෙව් 15:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 රොටි හත සහ මසුන් ගෙන දෙවිට ස්තුති දීමෙන් පසු ඒවා කඩා ගෝලයන්ට දුන්නේය. ගෝලයෝ ඒවා සමූහයන් අතරේ බෙදා දුන්හ.+ මාක් 6:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඔහු රොටි පහද මසුන් දෙදෙනාවද ගෙන ස්වර්ගය දෙසට තම හිස ඔසවමින් යාච්ඤාවක් කළේය.+ ඉන්පසු ඔහු රොටි කැබලිවලට කඩා,+ ඒවා සෙනඟට ලබා දීම සඳහා ගෝලයන්ට දුන්නේය. ඔහු මසුන් දෙදෙනාවත් එසේ බෙදා දුන්නේය.
19 ඊළඟට ඔහු සමූහයන්ට තණබිම මත ඉඳගන්න කියා පැවසුවේය. පසුව ඔහු රොටි පහත් මසුන් දෙදෙනාත් ගෙන ස්වර්ගය දෙසට තම හිස ඔසවා යාච්ඤා කර+ රොටි කඩා ගෝලයන්ට දුන්නේය. ගෝලයෝ ඒවා සමූහයන් අතරේ බෙදා දුන්නෝය.+
36 රොටි හත සහ මසුන් ගෙන දෙවිට ස්තුති දීමෙන් පසු ඒවා කඩා ගෝලයන්ට දුන්නේය. ගෝලයෝ ඒවා සමූහයන් අතරේ බෙදා දුන්හ.+
41 ඔහු රොටි පහද මසුන් දෙදෙනාවද ගෙන ස්වර්ගය දෙසට තම හිස ඔසවමින් යාච්ඤාවක් කළේය.+ ඉන්පසු ඔහු රොටි කැබලිවලට කඩා,+ ඒවා සෙනඟට ලබා දීම සඳහා ගෝලයන්ට දුන්නේය. ඔහු මසුන් දෙදෙනාවත් එසේ බෙදා දුන්නේය.