මතෙව් 16:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එතැන් පටන් යේසුස් ක්‍රිස්තුස්, තමන් යෙරුසලමට යා යුතු බවත් වැඩිමහල්ලන්, නායක පූජකයන් සහ නීතිය පිටපත් කරන්නන් අතින් බොහෝ දුක් විඳ මරනු ලබන බවත් තුන්වෙනිදා නැඟිටුවනු ලබන බවත්+ තම ගෝලයන්ට පැහැදිලි කළේය. ලූක් 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔවුන්ට මෙසේ පැවසුවේය. “මනුෂ්‍ය පුත්‍රයාට බොහෝ දුක් වේදනාවලට මුහුණ දෙන්න සිදු වෙයි. වැඩිමහල්ලන්, නායක පූජකයන් සහ නීතිය පිටපත් කරන්නන් ඔහුව ප්‍රතික්ෂේප කරයි. ඉන්පසුව ඔහුව මරා දමයි.+ නමුත් තුන්වෙනි දින ඔහුව නැවත නැඟිටුවයි.”+ යොහන් 5:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 “ඔබ ශුද්ධ ලියවිල්ල සොයා බලන්නේ+ එමගින් ඔබට සදාකාල ජීවනය ලබාගන්න පුළුවන් කියා සිතාගෙනයි. ඒ ලියවිලිවල මා පිළිබඳවත් සාක්ෂි තිබෙනවා.+
21 එතැන් පටන් යේසුස් ක්‍රිස්තුස්, තමන් යෙරුසලමට යා යුතු බවත් වැඩිමහල්ලන්, නායක පූජකයන් සහ නීතිය පිටපත් කරන්නන් අතින් බොහෝ දුක් විඳ මරනු ලබන බවත් තුන්වෙනිදා නැඟිටුවනු ලබන බවත්+ තම ගෝලයන්ට පැහැදිලි කළේය.
22 ඔවුන්ට මෙසේ පැවසුවේය. “මනුෂ්‍ය පුත්‍රයාට බොහෝ දුක් වේදනාවලට මුහුණ දෙන්න සිදු වෙයි. වැඩිමහල්ලන්, නායක පූජකයන් සහ නීතිය පිටපත් කරන්නන් ඔහුව ප්‍රතික්ෂේප කරයි. ඉන්පසුව ඔහුව මරා දමයි.+ නමුත් තුන්වෙනි දින ඔහුව නැවත නැඟිටුවයි.”+
39 “ඔබ ශුද්ධ ලියවිල්ල සොයා බලන්නේ+ එමගින් ඔබට සදාකාල ජීවනය ලබාගන්න පුළුවන් කියා සිතාගෙනයි. ඒ ලියවිලිවල මා පිළිබඳවත් සාක්ෂි තිබෙනවා.+