ගීතාවලිය 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවිටත්+ ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාටත් විරුද්ධව+පොළොවේ රජවරු නැඟී සිටිති.+පාලකයෝද එකට රැස්ව සිටිති.+ ගීතාවලිය 16:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මන්ද ඔබ මාව මිනී වළෙහි දිගටම තබන්නේ නැත.+ඔබට පක්ෂපාත තැනැත්තාට මිනී වළෙහි කුණු වීමට ඔබ ඉඩහරින්නේ නැත.+ ගීතාවලිය 27:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මාගේ සතුරන් අතට මා හසු වීමට ඉඩ නොදෙන්න.+මන්ද බොරු සාක්ෂිකරුවෝද+තර්ජන කරන්නෝද මට විරුද්ධව නැඟී සිටිති.+ ගීතාවලිය 69:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබේ ගෘහය කෙරෙහි මට තිබෙන ළැදියාව මොන තරම්ද! එය මා තුළ ඇවිළෙන ගින්නක් මෙනි.+ඔබට නින්දා කරන්නන්ගේ නින්දා අපහාස මා පිටට පැමිණියේය.+ ගීතාවලිය 78:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබ හොඳින් දන්නා දෙයක් මම ඔබට කියන්නෙමි.+අතීතයේ සිට අපැහැදිලිව තිබූ ගැඹුරු කාරණා මම එළිදරව් කරන්නෙමි.+ ගීතාවලිය 118:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඉදි කරන්නන් විසින් ඉවත දැමූ ඒ ගල+ප්‍රධාන ගල වී ඇත.+ ගීතාවලිය 132:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවි දාවිත්ට දිවුරා පොරොන්දුවක් වුණේය.+ඔහු ඒ පොරොන්දුව කිසිදා කඩ නොකරන්නේය.+ ඒ පොරොන්දුව මෙසේය.“ඔබෙන් පැවතෙන්නෙකුව+ඔබේ සිංහාසනයේ හිඳුවන්නෙමි.+ සිංහල ප්‍රකාශන (1993-2026) ලොග් අවුට් ලොග් ඉන් සිංහල ලින්ක් එක යවන්න සොයන ආකාරය සකස් කරගන්න Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania භාවිත කිරීමේ නීති පෞද්ගලික තොරතුරු රැකීම Privacy Settings JW.ORG ලොග් ඉන් ලින්ක් එක යවන්න ලින්ක් එක ඊමෙල් කරන්න
2 යෙහෝවා දෙවිටත්+ ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාටත් විරුද්ධව+පොළොවේ රජවරු නැඟී සිටිති.+පාලකයෝද එකට රැස්ව සිටිති.+ ගීතාවලිය 16:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මන්ද ඔබ මාව මිනී වළෙහි දිගටම තබන්නේ නැත.+ඔබට පක්ෂපාත තැනැත්තාට මිනී වළෙහි කුණු වීමට ඔබ ඉඩහරින්නේ නැත.+ ගීතාවලිය 27:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මාගේ සතුරන් අතට මා හසු වීමට ඉඩ නොදෙන්න.+මන්ද බොරු සාක්ෂිකරුවෝද+තර්ජන කරන්නෝද මට විරුද්ධව නැඟී සිටිති.+ ගීතාවලිය 69:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබේ ගෘහය කෙරෙහි මට තිබෙන ළැදියාව මොන තරම්ද! එය මා තුළ ඇවිළෙන ගින්නක් මෙනි.+ඔබට නින්දා කරන්නන්ගේ නින්දා අපහාස මා පිටට පැමිණියේය.+ ගීතාවලිය 78:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබ හොඳින් දන්නා දෙයක් මම ඔබට කියන්නෙමි.+අතීතයේ සිට අපැහැදිලිව තිබූ ගැඹුරු කාරණා මම එළිදරව් කරන්නෙමි.+ ගීතාවලිය 118:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඉදි කරන්නන් විසින් ඉවත දැමූ ඒ ගල+ප්‍රධාන ගල වී ඇත.+ ගීතාවලිය 132:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවි දාවිත්ට දිවුරා පොරොන්දුවක් වුණේය.+ඔහු ඒ පොරොන්දුව කිසිදා කඩ නොකරන්නේය.+ ඒ පොරොන්දුව මෙසේය.“ඔබෙන් පැවතෙන්නෙකුව+ඔබේ සිංහාසනයේ හිඳුවන්නෙමි.+
10 මන්ද ඔබ මාව මිනී වළෙහි දිගටම තබන්නේ නැත.+ඔබට පක්ෂපාත තැනැත්තාට මිනී වළෙහි කුණු වීමට ඔබ ඉඩහරින්නේ නැත.+
12 මාගේ සතුරන් අතට මා හසු වීමට ඉඩ නොදෙන්න.+මන්ද බොරු සාක්ෂිකරුවෝද+තර්ජන කරන්නෝද මට විරුද්ධව නැඟී සිටිති.+
9 ඔබේ ගෘහය කෙරෙහි මට තිබෙන ළැදියාව මොන තරම්ද! එය මා තුළ ඇවිළෙන ගින්නක් මෙනි.+ඔබට නින්දා කරන්නන්ගේ නින්දා අපහාස මා පිටට පැමිණියේය.+
2 ඔබ හොඳින් දන්නා දෙයක් මම ඔබට කියන්නෙමි.+අතීතයේ සිට අපැහැදිලිව තිබූ ගැඹුරු කාරණා මම එළිදරව් කරන්නෙමි.+ ගීතාවලිය 118:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඉදි කරන්නන් විසින් ඉවත දැමූ ඒ ගල+ප්‍රධාන ගල වී ඇත.+ ගීතාවලිය 132:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවි දාවිත්ට දිවුරා පොරොන්දුවක් වුණේය.+ඔහු ඒ පොරොන්දුව කිසිදා කඩ නොකරන්නේය.+ ඒ පොරොන්දුව මෙසේය.“ඔබෙන් පැවතෙන්නෙකුව+ඔබේ සිංහාසනයේ හිඳුවන්නෙමි.+
11 යෙහෝවා දෙවි දාවිත්ට දිවුරා පොරොන්දුවක් වුණේය.+ඔහු ඒ පොරොන්දුව කිසිදා කඩ නොකරන්නේය.+ ඒ පොරොන්දුව මෙසේය.“ඔබෙන් පැවතෙන්නෙකුව+ඔබේ සිංහාසනයේ හිඳුවන්නෙමි.+